Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   
නවතම පුවත

ලිට්රෝ ගෑස් ඉහළ නගී

IMAGE 2017 Sep 25 21:16
අද මධ්‍යම රාත්‍රීයේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් ඉහළ නගිනු ඇත. ඒ අනුව කලින් රුපියල් 1321කට අලෙවි වු ලිට්රෝ ...
Views - 261

එසැනින් පුවත්

යොවුන් නළු දසුන් නිශාන් සමුගනියි

IMAGE 2017 Sep 25 20:35
නව පරපුරේ දක්ෂ ජනප්‍රිය නළුවෙකු වන දසුන් නිශාන් මහතා  හදිස්සියේ මියගොස්...
Views - 1155

රාජකාරීය හරියට කළ නොහැකි නිසා පොහොර සමාගමේ සභාපති අස්වෙයි

IMAGE 2017 Sep 25 16:52
රාජකාරි කටයුතු නිදහසේ ඉටු කිරීමට නොහැකි නිසා තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන...
Views - 718

භික්ෂූන්ට කරන අපහාස වලකන්නැයි ජනපතිට 'පෝස්ට් කාඩ්'

IMAGE 2017 Sep 25 15:34
භික්ෂූන් වහන්සේලාට කරන අවමන්, අපහාස වහාම නැවත්වීමට පියවර ගන්නා  ලෙස...
Views - 479

තොණ්ඩමන් - මුත්තු සිවසිංගම් යළි පත් වෙති

IMAGE 2017 Sep 25 15:23
ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් ධුරයට එම පක්ෂයේ මහා ලේකම් ධුරය මෙතෙක්...
Views - 279

රට ළූණු සඳහා 100% ආනයනික බද්ධක්

IMAGE 2017 Sep 25 15:11
ආනයනික රට ළූණු සඳහා 100% ක  බද්ධක් පැන වීමට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයට...
Views - 349

ගාල්ලෙ තියෙන්නෙ මරු රාජ්‍ය‍ සේවයක් නේ!

IMAGE 2017 Sep 25 14:20
ගාල්ලේ රාජ්‍ය සේවය අමුතු එකක්. ඉඩම් හොයන්නේ හොරෙන්, බලන්න යන්නේ හොරෙන්,...
Views - 542

පුහුණු ශ්‍රමිකයන් වැඩි පිරිසකට එතෙර රැකියා

IMAGE 2017 Sep 25 14:15
පුහුණු ශ‍්‍රමිකයින් වැඩි පිරිසක් විදෙස් ගතකිරීමේ රජයේ අරමුණ මේ වන විට...
Views - 267

රවී නෙරපිය යුතුයි - ජෝශප් මයිකල් කියයි

IMAGE 2017 Sep 25 12:42
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම පිළිබඳ අගමැති රනිල්...
Views - 1057

ලලිත් ජයසිංහ අත්අඩංගුවට

IMAGE 2017 Sep 25 11:33
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ප්‍රකාශයක්...
Views - 479

'ඔසරි පොට‍ට' පාසල් සිසුන් යෙදවීම ගැන ආණ්ඩුකාරවරියගෙන් පරීක්ෂණයක්

IMAGE 2017 Sep 25 10:09
මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක මනමලියක් ලෝක වාර්තාවක් තැබීම...
Views - 656

ලංකාවට සෑම සහයක්ම දෙනවා

IMAGE 2017 Sep 25 00:55
සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරන ප්‍රයත්නයේදී...
Views - 303

පාරිභෝගිකයන්ට එලෝ ‍පොල්: කඩිනම් විසඳුමක් දෙන්න

IMAGE 2017 Sep 24 23:28
වෙළෙඳ‍පොළ තුළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින ‍පොල් මිල අඩු කිරීම සඳහා දිගු...
Views - 459

දෙමළ ඩයස් ‍පෝරාවේ වෙනස ගැන සතුටුයි

IMAGE 2017 Sep 24 23:25
ශ්‍රී ලංකාව තුළ ස්ථාවර සාමයක් ගොඩනැගීම වෙනුවෙන් ගෝලීය ද්‍රවිඩ පර්ෂදය...
Views - 695

ශ‍්‍රී ලංකා - ඉරාන සිරකරු හුවමාරුවක්

IMAGE 2017 Sep 24 23:22
ශ‍්‍රී ලංකාව හා ඉරානය අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් අත්සන්...
Views - 332

රොහින්ග්‍යා පිළිබඳ අසත්‍ය පතුරනවා

IMAGE 2017 Sep 24 23:18
මියන්මාරයෙන් රොහින්ගියා මුස්ලිම්වරු තමන්ගේ මැදිහත්වීම් ඇතිව මෙරටට...
Views - 620

ඇදුම ඖෂධයෙන් නියුමෝනියා අවදානමක්

IMAGE 2017 Sep 24 23:14
ඇදුම රෝගීන්ට සහ ළමා හතිය පවතින රෝගී දරුවන්ට ලබාදෙන ඖෂධයක් හේතුවෙන්...
Views - 974

අනුරපුර ටියුෂන් පෙම්වතුන් 304ක් පොලිස් භාරයට

IMAGE 2017 Sep 24 18:07
අනුරාධපුර නගරයේ සිදු කළ හදීසි වැටලීමකින් අශෝබන ලෙස හැසිරෙමින් සිටි...
Views - 896
එතෙර පුවත්

අති ප්‍රබල භූමිකම්පාවකින් මෙක්සිකෝවට දැවැන්ත විනාශයක්

IMAGE 2017 Sep 22 10:48
රිච්ටර් පරිමාණයේ 7.1ක අගයක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවක් පසුගිය 19 වෙනි දින...
Views - 343

ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික්වරු අතර ගිවිසුමක්

IMAGE 2017 Sep 15 11:17
අනවසරයෙන් රැදී සිටින දහස් ගණනක් ළාබාල වියේ සංක්‍රමණිකයන් රටින් පිටුවහල්...
Views - 1236

හිටපු ගරිල්ලා නායිකාවක් උරුගුවායි උප ජනපතිනිය වෙයි

IMAGE 2017 Sep 15 11:00
හිටපු වාමාංශික ගරිල්ලා නායිකාවක් වන ලුසියා ටො‍පොලැන්ස්කි උරුගුවායි...
Views - 1082

පින්තූර ගැලරිය

IMAGE

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 504

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 788

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 560

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 6372

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 2939

මම මිය ගියේ නැහැ

IMAGE 2017 Sep 24 11:59
රොඩ්නි වර්ණකුල හදිසියේ මිය ගිය බවට බොරු පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ එහා මෙහා වුණා. මේ...
Views - 1628

අද කාලේ කඨින පිංකම් අස්සේ 'බෝතල් පාටි'ත් දානවා

IMAGE 2017 Sep 22 15:40
කඨින චීවර මාසයක් ළඟ ළඟම එයි. බෞද්ධයන්ට සිදුකළ හැකි අට මහ කුසල් අතරින් මුල්ම කුසලය වන කඨින චීවර...
Views - 1194

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි

IMAGE 2017 Sep 22 11:12
තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව...
Views - 3936

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

IMAGE 2017 Sep 21 12:27
ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22...
Views - 4240

'සවුදං ජෙමා' ගේ ඇත්තම තොරතුරු මෙන්න

IMAGE 2017 Sep 21 11:42
පසුගිය දා අන්තර්ජාලයේ අගනුවර ආපන ශාලාවක ඇති 'බුෆේ' එකක් පිළිබඳ දැන්වීමක් පළ විය. ඒ 'බුෆේ'...
Views - 3168
IMAGE

ලංකාවේ Modelling

IMAGE 2017 Sep 25 09:55
Modelling කියන්නෙ දැන් හරිම simple හිතුමතේ කරන වැඩක් වෙලා කියල හැමෝම කියනවා. ඉස්සර model කෙනෙක් වෙන්න හරිම අමාරුයි. Field එකේ හිටපු වුන් දන්නව කාපු කටු. Runwaymodel, Fashion model, Commercial...
Views - 562
ව්‍යාපාරික පුවත්

Huawei හි බැටරි ආරෝපණයේ ඉහළම තාක්ෂණය TÜV Rheinland හි ඇගයීමට

IMAGE 2017 Sep 25 16:22
Huawei හි Super Charge තාක්ෂණය සඳහා  TÜV Rheinland සහතිකය හිමිවූ බව Huawei ව්‍යපාර සමූහය...
Views - 69

ලෝකයේ විශාලතම පොත් අලෙවිය ප්‍රථම වරට ලංකාවේදී

IMAGE 2017 Sep 14 16:07
ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය ලබන ඔක්තෝබර් 5වනදා සිට 15වනදා...
Views - 1082

NEM ඉදිකිරීම් සඳහා Tata PRIMA ටිපර් රථ යොදාගනියි

IMAGE 2017 Sep 14 16:01
Tata PRIMA 2528.K Scoop  මාදිලියේ ටිපර් රථ 4ක්  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක්...
Views - 988
කතා මැද කතා

මහින්දගේ කතාවෙන් රනිල්ගේ මූණට එළිය වැටෙයි

IMAGE 2017 Sep 24 10:36
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකවරයාට ලැබි තිබුණේ පසුගිය සතියේදීය. ජනාධිපතිවරයාට හා කථානායකවරයාට...
Views - 2200
සුන්දර ලක්බිම

සීතාවක රාජසිංයන්ගේ 'සොහොන්ගැබ' බලන්න යමු

IMAGE 2017 Sep 13 13:38
තුන් හෙළයේ අසමසම රණවිරුවා දුටුගැමුණු රජතුමා බව පොදු සම්මතයයි. එහෙත් 16 වන සියවසේ ලොව බලවත්ම ආක්‍රමණික හමුදාව වන පෘතුගීසීන් හා යුද වැදී පෘතුගීසි හෙවත්...
Views - 2916

සුමති සම්මාන 2017 - ජනප්‍රිය නළුවා හා නිළිය

IMAGE

සමේ රෝග

IMAGE 2017 Sep 21 15:57
පැහැපත් වූ සුවපත් සමක් ඇත්නම් ඔබට කෙතරම් සතුටු විය හැකිද?සම යනු ශරීරයේ පිටතින්ම පවතින ඉතා වැදගත් කාර්යයන් ගණනාවක් ඉටු කරන ඉන්ද්‍රියකි. සමෙන් ඉටුවන...
Views - 579
සහන් එළිය

පමණට වඩා දොඩමලු වීම මානසික රෝග ලක්ෂණයක්ද?

IMAGE 2017 Sep 25 11:39
ප්‍රදේශයේ ප්‍රභූ පවුලක සාමාජිකාවක වන සිරිවර්ධන මහත්මිය තම යෙහෙළියන් විසින් හැඳුන්වනු ලැබූ උපහාසාත්මක නමක් විය. ඒ ‘කෝච්චිය’යන්නය. මිසිස්...
Views - 293

දවසේ කාටූනය

 
IMAGE

ලලිත්-අනූෂ සිද්ධියෙන් රාජ්‍ය නිලධාරීන් බිය විය යුතුද?

IMAGE 2017 Sep 18 19:42
හිටපු ජනපති ‍ලේකම් ලලිත් වීරතුංග හිරේට නියම කළ නඩු තීන්දුව නිසා මින් පසු රජයේ නිලධාරීන් රාජකාරි කිරීමට බියක් දක්වනු ඇති බව මේ දිනවල පැවැසෙන කතාවකි. ඒ...
Views - 447
ලක්බිමේ උරුමය

කාශ්‍යප රජුගේ දරුවන් නමින් විහාරයක් කරවා පූජා කරයි

IMAGE සීගිරිය කාශ්‍යප රජුගේ වාසභවනය වීමට පෙර එහි  ලෙන්වල භික්ෂුන් වාසය කරන ලද බව ඉහතින්  දක්වා ඇත. එයට සාධක ලෙස එහි ලෙන්වල  ඇති ලිපි දැක්විය හැකිය. ඒවා මෙසේය. 1. පරුමක කඩිය පුත .... ප්‍රමුඛ කඬිගේ පුත්‍ර 2. පරුමක තිරිපුත අඛික්ධය ලෙණෙ...
Views - 1120
මානිගේ තීරුව

ජනාධිපති නොවෙන තාත්තා

IMAGE 2017 Sep 24 10:43
අපේ පුතා මගේ ජීවිත කතාව ලියන්නට බලා‍පොරොත්තු වන බව අද හැඟුම්බරව මට කියා සිටියේය. ඒ ඇසූ මගේද ඇස් සතුටු කඳුළින් පිරී ගියේය. මෙහෙම වැඩක් කරන්න හිතෙන්න...
Views - 680
විශේෂ පුවත්

කතරගම දේවා‍ලේ ගැට ලිහෙද්දී මතු වූ සල්ලි උල්පතේ කතාව

IMAGE 2017 Sep 24 11:02
කතරගම දෙවො‍ලේ තේවාව බෙදා ගන්නට නොහැකිව බස්නායක නිලමේවරයා සහ ප්‍රධාන කපු...
Views - 861

ගුරු පාරෙන් බෝ මළුවට කෘතිය තරුණ භික්ෂුන්ට හස්තසාර වස්තුවක්

IMAGE 2017 Sep 19 18:59
අද සම්භාවනීයත්වයට පත්ව සිටින සංඝපීතෘෘන් වහන්සේලා කුඩා අවධියේ සිට...
Views - 257

ලොතරැයියත් හොරට ගහලාද?

IMAGE 2017 Sep 18 19:46
බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ජාතික ලොතරැයි මණ්ඩලයට එරෙහිව පසුගිය දිනෙක...
Views - 564

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි නාට්‍යය හරහාද ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි. කලක් රංගනයෙන් ඈත්ව සිට නැවතත් රඟපෑමට එක්ව සිටින සමාධි සිය නවතම තොරතුරු සමගින් මෙලෙස සංවාදයට එක්වූවාය. 
 
අදටත් සමාධිට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ මලී නිසා කීවොත් නිවැරදියි නේද?
ඔව්, වෙනත් ටෙලි නාට්‍යයක රූගත කිරීමකට ගියත් එතැනට එන අය මට කතා කරන්නේ මලී කියලාම තමයි. මග තොටේදී පවා තවමත් මලීට ප්‍රතිචාර තියෙනවා.
 
මලී ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවත් ඔබ සිඳු තුළින් දකින්නට ලැබෙන්නේ ඉඳහිට නේද?
'සිඳු' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත විදිහට ගලාගෙන යන්නේ ළමා චරිත. ඒ නිසා සිඳු, සෝරත ‍පොඩි හාමුදුරුවෝ වැනි චරිත තමයි නිරතුරුව ටෙලි නාට්‍යයෙන් මතු කරන්න උත්සාහ කරන්නේ. මම සිඳුගේ අම්මා. මගේ චරිතය කතාවට අවශ්‍ය විදිහට අවශ්‍ය තැන්වලදී තමයි මතුවන්නේ.
 
ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් උප ප්‍රධාන චරිතයන්ට යොමුවීම 'මලීට වූ අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම කියන්න බැහැ. 'සිඳු' ටෙලිනාට්‍යයේ මලී උප ප්‍රධාන චරිතයක් නමෛයි. සිඳු ටෙලි නාට්‍යය විකාශය වෙන්නේ 'මලී- 3' නමින් ඒ නිසා මේ නාට්‍යයේත් මලීගේ චරිතය කේන්ද්‍ර ගත වනවා. රඟපාන ජවනිකා සංඛ්‍යාව අනුව ‍නෙවෙයිනේ. චරිතයක් ප්‍රධානද උප ප්‍රධානද කියලා තීරණය වන්නේ. ඒ හින්දා 'සිඳු' තුළින් මලීට අසාධාරණයක් වුණේ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි.
 
දැන් දියණිය එක්ක ගෙවී යන ජීවිතය ගොඩක් සුන්දර ඇති නේද?
අ‍පොයි ඔව්, දුවට (සනල්යා සවුමදී මොරගොල්ල) දැන් වයස අවුරුදු 2 1/2යි. දැන් අම්මා, අප්පච්චි වගේ වචන කෑලි කියනවා. 'සිඳු' ටෙලිනාට්‍යයේ සිංදුව ඇහෙනකොටම රූපවාහිනිය ළඟට දුවලා එනවා. මාව දකිනකොටම 'අම්මි...අම්මි. කියලා හැමෝටම පෙන්වනවා. මම ෂූටිංවලට ගියාම කවුරුහරි අම්මි කෝ කියලා ඇහුවොත් ටී.වී. එක පෙන්නලා ගියා කියලා කියනවාලු. 
 
ඔබටයි ඔබේ සැමියා සංජයටයි නිෂ්පාදන ආයතනයක් තියෙනවා. මේ නිසා මතු දාක දියණියට රංගනයට පිවිසීම පහසු වේවි..?
දුවව රඟපෑමට එවනවාද කියලා තවම මමයි සංජයයි තීරණය කරලා නැහැ. ගෑනු ළමයෙක් මලක් වගෙ පරිස්සමින් හදන්න ඕනෑ කියලයි අපි හිතන්නේ. කොහොමටත් ගොඩක් ‍පොඩි වයසෙදී නම් දුවව ටෙලි නාට්‍යයවලට යවන්නේ නැහැ. තේරෙන වයසකදී එයා කැමති නම් ඒ ගැන සලකා බලනවා. 
 
සමාධි ඉදිරි කාලයේදී දැකගන්නට ලැබෙන්නේ මොන විදිහේ නිර්මාණවලද?
අපි නිෂ්පාදනය කරපු උක්කුවා සහ පිනි වහින දා ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වේවි. දුව හින්දා කාලයක් රංගනයෙන් ඈත් වෙලා ඉඳලා සිඳු ටෙලිනාට්‍යයට එකතු වුණේ ඒ කතාවට මලී ගෙ චරිතය අත්‍යාවශ්‍යම නිසයි. දැන් ආයෙම රඟපාන්න එන්න පුළුවන්. ඒ නිසා සුදුසු චරිතයක් ලැබුණොත් ඉදිරියේදිත් භාර ගන්නවා.
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE
IMAGEක්‍රිකට්

අයි.සී.සී. පරීක්ෂණයට පූර්ණ සහයෝගය දෙනවා

IMAGE 2017 Sep 25 08:43
මෑත කාලයේ විවිධ පාර්ශ්වයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ ක්‍රිකට්...
Views - 72

ශ්‍රී ලංකා ටෙස්ට් සටනට පාකිස්තානු පිල නම් කරයි

IMAGE 2017 Sep 25 08:42
මේ මස 28දා ආරම්භ වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත...
Views - 158
IMAGEමලල කී‍්‍රඩා

43 වැනි ජාතික මහා ක්‍රීඩා සමස්ත ශූරතාව බස්නාහිරට

IMAGE 2017 Sep 25 09:27
ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත...
Views - 55

කොළඹ දිස්ත්‍රික් පැරා මලල ක්‍රීඩා උළෙල 28දා

IMAGE 2017 Sep 25 08:46
කොළඹ දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව...
Views - 46
IMAGEරග්බි

ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ පිරිමි රග්බි ශූරතාව මධ්‍යමට

IMAGE 2017 Sep 14 09:39
ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ රග්බි...
Views - 221

කුසලාන ජපානයට පළඟ ශූරතාව ශ්‍රී ලංකාවට

IMAGE 2017 Sep 04 02:08
හොංකොංහි කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු සත් සාමාජික පිරිමි...
Views - 450
IMAGE වෙනත් කී‍්‍රඩා

මාස් ඇක්ටිව් සහ මාස් හෝල්ඩිංග්ස් සුපර් ලීග් ශූරතා දිනා ගනියි

IMAGE 2017 Sep 22 14:33
වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය මගින් සංවිධානය කරන ලද 2017 වෙළෙඳ සේවා වොලිබෝල්...
Views - 86

මංචි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය 30දා ඇරඹෙයි

IMAGE 2017 Sep 21 11:58
2017 මංචි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය මේ මස 30දා ආරම්භ කිරීමට සියලු කටයුතු...
Views - 85
IMAGE
Wednesday, 13 September 2017
සව්, ඕළු හාල් කැඳ
Views - 900
IMAGE
Wednesday, 13 September 2017
කිරිහැන්ද ව්‍යංජනය
Views - 721
IMAGE
Wednesday, 13 September 2017
නෙලුම් අල සම්බෝලය
Views - 942
IMAGE
Wednesday, 13 September 2017
දන්දිල කැඳ
Views - 671
IMAGE

Please publish modules in offcanvas position.