Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පත් අනුග්‍රහයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන 'සිප් සෙවණට අරුණැල්ලක්' වැඩසටහනේ තවත් පියවරක් 2017.12.22 වැනි දින 'නුගෝගොඩ රොටරි අධ්‍යාපන' ආයතනයේ අති සාර්ථකව පැවැත්විණ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නොමසුරු සහයෝගයෙන් උසස් පෙළ උපකාරක පංති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික අපේක්‍ෂා ඉහළ මට්ටමකට ඔසවා තැබීමේ අරමුණින් දියත් කරන ලද මෙහි ආරාධිත දේශනය පවත්වන ලද්දේ සුප්‍රකට දේශකයකු වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා විසිනි.

ඉදිරියේ දී සමස්ත ශ්‍රී ලංකාවේ සියලු උසස් පෙළ සිසුන් ආවරණය වන පරිදි ලක්බිම 'සිප් සෙවණට අරුණැල්ලක්' වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ලක්බිම පුවත්පත කටයුතු සූදානම් කර තිබේ.

ඡායාරූප - ලක්මාල් වසන්ත

ශ‍්‍රී ලාංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පතේ අනුග‍්‍රහයෙන් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ‘‘සිප් සෙවණට අරුණැල්ලක්’’ වැඩසටහනේ ප‍්‍රථම පියවර 2017.10.29 වැනි දින ‘ගම්පහ නිව් මොන්ටානා’ ආයතනයේ අති සාර්ථකව පැවැත්විණ. ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නොමසුරු සහයෝගයෙන් උසස් පෙළ උපකාරක පංති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික අපේක්‍ෂා ඉහළ මට්ටමකට ඔසවා තැබීමේ අරමුණින් දියත් කරන ලද මෙහි ආරාධිත දේශනය පවත්වන ලද්දේ සුප‍්‍රකට දේශකයකු වූ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක මනෝජ් සමරසේකර මහතා විසිනි.
ඉදිරියේ දී සමස්ත ශ‍්‍රී ලංකාවේ සියලූ උසස් පෙළ සිසුන් ආවරණය වන පරිදි ලක්බිම ‘‘සිප් සෙවණට අරුණැල්ලක්’’ වැඩසටහන දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට ලක්බිම පුවත්පත කටයුතු සූදානම් කර තිබේ.

ඡායාරූප - මලිත් ගමගේ

IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1271

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2939

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3341

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4270

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2421

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2824

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click