lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

ස්ට්‍රෝබෙරි ෂෝට් කේක්


අවශ්‍ය ද්‍රව්‍ය -:
 
නැවුම් ස්ටේ‍රා්බෙරි 10-15 පමණ
ස්ටේ‍රා්බෙරි ජෑම් ග්‍රෑම් 450
වීප් ක්‍රීම් කෝප්ප 01
පාන්පිටි කෝප්ප 02
කිරි කෝප්ප 3/4
සීනි මේස හැඳ 04
බටර් මේස හැඳි 04
බේකින් පවුඩර් මේස හැඳි 01
ලුණු තේ හැඳි 1/2

සාදන ක්‍රමය -:

පාන් පිටි බඳුනකට දමා බේකින් පවුඩර්, ලුණු, සීනි, බටර් දමා අතේ නොඇලෙන පදමට මිශ්‍ර කර ගන්න. ඉන්පසු මෙම මිශ්‍රණය විනාඩි 20 පමණ ශීතකරණයක තබන්න. ඉන්පසු ශීතකරණයෙන් ඉවතට ගෙන එය කොටස් දෙකකට වෙන්කර අඟල් 1/2  පමණ වන රවුම් හැඩයට එම කොටස් දෙක සකසා ගන්න. ඉන්පසු සෙන්ටිග්‍රේට් අංශක 180 වන සේ උඳුන රත්කර විනාඩි 10ක් පමණ රන්පැහැ වනතුරු බේක් කර ගන්න. මෙලෙස සකසා ගත් ෂෝට් කේක් දෙක මත ස්ටේ‍රා්බෙරි ජෑම් හා වීප්ඩ් ක්‍රීම් තවරා ස්ටේ‍රා්බෙරිවලින් ඒවා අලංකාර කර ගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලක් නිහඬව සිටි ‘ග්‍රීස් යකා’ යළි වැඩ පටන් අරන්?

IMAGE 2017 Jul 21 17:10
සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා...
Views - 433

කොළඹ නගරයේ යාචක සමීක්ෂණය සැක සහිතයි

IMAGE 2017 Jul 20 15:44
කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ...
Views - 1502

'කොණ්ඩදෙනියේ' නම විකුණන බොරු කාරයෝ (Video)

IMAGE 2017 Jul 20 14:54
කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ...
Views - 1867

ජයසේන මහතාට කලකට පසු හමුවූ 'දෙවන මනමාලයා'

IMAGE 2017 Jul 19 16:26
අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර...
Views - 3747

මොළය මිය ගිය කතකට දින 123කට පසු නිවුන් දරු උපතක්

IMAGE 2017 Jul 19 12:06
මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ....
Views - 2722

කඳසුරිදුන්ගේ බිරියන් දෙදෙනාග‍ේ කතාව

IMAGE 2017 Jul 18 16:17
කතරගම ඇසළ උත්සවය හුදු ආධ්‍යාත්මික ලක්ෂණ වලින් හෙබි ආගමික උත්සවයක් පමණක් නොවේ. එය එක්තරා...
Views - 3376

Please publish modules in offcanvas position.