lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

එමා වොට්සන් දැන් ගැහැනියක්ලු

හැරී ‍පොටර් බලලා තියෙන අයට එමා වොට්සන් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. හැරී ‍පොටර් එකේ හර්මයිනි කියන පුංචි මායාකාර කෙල්ල තමයි එමා. හර්මයිනිගේ චරිතය රඟපාද්දි එමාගේ වයස අවුරුදු 11යි. ඒ නිසා හැමෝම ඇයව හඳුනා ගත්තේ ළමා නිළියක් විදියට. ඒ නිසා එයාට ගොඩාක් රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ ළමා මට්ටමේ චරිත. ඒකට හොඳ උදාහරණයක් තමයි මාර්තු 16 වෙනිදා රිලීස් වෙන්න නියමිත Beauty and the Beast චිත්‍රපටය.
ළමා මට්ටමේ සහ ළමා චරිත අතර දෝලනය වෙවී හිටපු එමාට ඇය තාමත් ළමයෙක් නොවෙයි කියලා පෙන්නන්න පුළුවන් විදියේ හොඳ අවස්ථාවක් ලැබුණා. ඒ තමයි Vanity Fair Magazine එකේ කවරයේ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව. හොඳම වැඩේ තමයි මේ වැඩේට කරපු ෆොටෝ ෂූට් එකේදී එමාට සිද්ධ වුණා අඩ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටින්නත්. ඒත් ඇය ඒ වැඩේට ‍පොඩ්ඩක්වත් අකමැති වුණේ නැහැ. ඒ වෙලාවේ එමා කියලා තිබුණේ මෙහෙමයි.
“අඩු තරමේ මේකෙන් පස්සෙවත් මම තවදුරටත් ළමයෙක් ‍නෙවෙයි ගැහැනියක් කියන එක හැමෝම දැන ගනීවිනේ.”

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9081

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1360

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4194

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2892

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3262

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4155

Please publish modules in offcanvas position.