Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මැ‍ලේසියාව වෙසක් සැමරූ හැටි

ගොඩක් රටවල් වෙසක් කියලා සමරන්නේ සිදුහත් කුමරාගේ උපත විතරයි. නමුත් මැ‍ලේසියාව අපේ රට වගේම සිදුහත් කුමරාගේ උපතත්, සිදුහත් බෝසතාණන් බුද්ධත්වය ලැබිමත්, සම්බුද්ධ පරිනිර්වාණයත් කියන අවස්ථා තුනම සමරනවා. ඒ විතරක් නෙවේ ඔවුන් අපි වගේම දාන, ශීල, භාවනා ආදී කටයුතු සිදුකරනවා. දුගී අය වෙනුවෙන් දන් දීම මැ‍ලේසියාවේ වෙසක් දිනයට කරන විශේෂ දෙයක්. මේ විදියට දන් දෙන්නේ ආහාර  වර්ග විතරක් ‍නෙවෙයි. තෙල්, මල්, හඳුන්කූරු වගේ දේවල් පවා දෙනවා. නමුත් ඒ විදියට දන් දෙන්නේ  දුගී අයව හොයාගෙන ගිහින් මිස දුගී අය දන් දෙන අය ළඟට ඇවිල්ලා ඉල්ලා ගැනීමක් විදියට ‍නෙවෙයි.

දුලංජලී මුතුවාඩිගේ

IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1268

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2937

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3337

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4268

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2419

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2822

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click