lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ග්‍රන්ථය ලියූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ලෙඩෙක් වෙයි.දැනට මාස හතරකට පෙර ඔහුට ශීඝ්‍රයෙන් පැතිරෙන නොන් හෝජ්කින් ලිම්ෆෝමා වර්ගයට අයත් බිසෙල් ලිම්ෆෝමා නමැති පිළිකා රෝගය වැළඳුනේය.
ලෙඩෙක් බවට පත් වූ ආරියසේන යූ. ගමගේ වෙදාණන් රෝගය සඳහා ප්‍රතිකාර ගනිමින් සමාජයෙන් ඈත්ව සිටියේ නැත. තම රෝගය පිළිබඳවත්, ඒ සඳහා ගනු ලබන ප්‍රතිකාර පිළිබඳවත්, එයින් ඔහු ලැබූ අත්දැකීම් පිළිබඳවත් මුහුණු ‍පොත මගින් සමාජය දැනුවත් කළේය. එයින් නොනැවතුනු ඔහු රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ග්‍රන්ථයෙහි අඩංගු වූ ලිපි පළ කළ ලක්බිම මෙවර "වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්" නම් ලිපි පෙළ ලියයි. එය ලබන සතියේ සිට පළවේ.

IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9081

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1360

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4194

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2892

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3263

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4155

Please publish modules in offcanvas position.