Coss Ear2
lakbima.lk
COSS Ear 1
මේ අලංකාර සාරි උත්සවවලට අඳින්නට සුදුසු නව පන්නයේ මල් මෝස්තර (floral collection) රැසක එකතුවක්. රතු පැහැයට හුරු එක් සාරියක් පමණයි බතික් විලාසිතාවකට අනුව නිර්මාණය වී තිබෙන්නෙ. 
ඉටැලියන් සිල්ක් සහ අර්මානි සිල්ක් යන සාරි වර්ගවලට මේ මුද්‍රිත මෝස්තර නිර්මාණය කර තිබෙනවා. මේ සාරි යුවතියන්ට වගේම මැදිවියේ කාන්තාවන්ට වුවත් අපූරුවට ගැළපෙනවා. මෙහි විශේෂත්වය වන්නෙ අප සාමාන්‍යයෙන් දකින සාරි මෝස්තරවලට වඩා වෙනස් ස්වභාවයක් ගැනීමයි. 
 
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1305

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 736

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2854

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3902

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6936

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6139

Please publish modules in offcanvas position.