Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
අඩු පිරිවැයක් දරා මිලදී ගත් සාරි විසිතුරු ලෙස වැඩ දමා විශේෂ අවස්ථාවකට සුදුසු ආකාරයට නිර්මාණය කර තිබිම මෙහි ඇති විශේෂත්වයයි. 
රතු ජෝර්ජට් රෙදි යාර පහමාරක් මිලදී ගෙන සකසාගත් සාරියට වෙනමම මිලදී ගත් යාර දහයක ප්‍රමාණයේ බෝඩරය නිසා ඊට අගනා පෙනුමක් එකතු වී තිබේ. 
එම සාරියට මසා ඇති ජැකට් රන්වන් පැහැ නෙට් රෙද්දෙන් නිමවා සාරියේ පාට ‍ලේස් රෙද්දකින් වැඩ දමා තිබේ. සාමාන්‍ය සාරි ජැකට් එකකට වඩා වැඩි උසකින් යුතුව මසා ඇති මෙම ජැකට් එකෙන් සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇත. විශේෂ අවස්ථාවකට උචිත වන ආකාරයට ජැකට් එක වඩා වැඩිපුර වැඩ දමා විසිතුරු කර තිබේ. 
කළු පැහැති අනෙක් සාරිය ඉටැලියන් සිල්ක් රෙද්දෙන් නිමවූවකි. එම සාරියටද බෝඩරය වෙනම අල්ලා අලංකාර කරගෙන ඇති අයුරු ඡායාරූපය බලා වටහා ගන්න. 
රෝසිල්ක් සහ නෙට් රෙද්දෙන් නිමවා ඇති සාරි ජැකට් එක පසුපසින් බොත්තම් පේළියක් යොදා ගුජරාටි ආකාරයට නිර්මාණය වූවකි. සාරියට ගැළපෙන ආකාරයට පර්ල්වලින් වැඩ දමා විශේෂ අවස්ථාවකට යෝග්‍ය ලෙස ජැකට් එක නිර්මාණය කර ඇත. 

නිරූපණය මධූෂි
 
හැඩගැන්වීම සැලෝන් ඔෆ් ප්‍රින්සස් හි අනුෂා මාත්‍රගේ
 
නිර්මාණය ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල දෙව්මිනි ඩේ‍රස්මේකර්හි ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී අචලා නිරෝෂිනී විජේතුංග
 
ඡායාරූප තුෂාර අතපත්තු 
 
සටහන උත්පලා සුභාෂිනී ජයසේකර
IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1351

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 851

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 655

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3124

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2722

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3015

Please publish modules in offcanvas position.

X

Right Click

No right click