Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

2017 පළමු මාස හය තුළ සෙලාන් බැංකුවට 32 ක වර්ධනයක්

සෙලාන් බැංකුව සහ සමූහය 2017 ජුනි මස 30 වන දිනෙන් අවසන් වන මාස 06ක කාලය තුළ ඉතා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත. සෙලාන් සමූහය බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 2,310ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ මෙම කාල පරිච්ජේදයට සාපේක්ෂව 32ක වැඩි වීමක් බව බැංකුව පවසයි.

සෙලාන් බැංකුව 2017 ජුනි මස 30 වන දිනෙන් අවසන් වන මාස 6ක කාලයක් තුළදී පසුගිය වසරේ පළමු භාගයේ ලද රුපියල් මිලියන 1,755ක ප්‍රමාණය 2.87ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් මිලියන 1,805ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.
බැංකුවේ වර්ෂයෙන් වර්ෂයට බදු ගෙවීමෙන් පසු ලාභයෙහි වර්ධන වේගය 21කට වඩා වැඩි වීමට හැකියාව ඇති නමුත් එසේ නොවීමට බලපෑ හේතුව වනුයේ වන්දි ගෙවීමේ විනිශ්චය සභාව සහ තවත් ඇප ලත් ණය හිමියකු විසින් වත්කම් ඈවර කිරීම මගින් නියමිත ගෙවීම් කිරීමේ ඇති ප්‍රමාදය නිසා අක්‍රිය වත්කම් බොල් ණය ලෙස කපාහැරීමට සිදුවීම බව බැංකුව සඳහන් කරයි.
2017 ජුනි මස 30 වනදා වනවිට බැංකුවේ ශුද්ධ ‍පොලී ආදායම රුපියල් මිලියන 6,147 සිට රුපියල් මිලියන 7,265 දක්වා 18.19ක ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර තෝරාගත් අත්තිකාරම් වැඩි වීම හා ඵලදායී මිල නියම කිරීමේ උපාය මාර්ගයන් මේ සඳහා ඉවහල් වී ඇත.{jcomments on}

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2581

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2468

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3962

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4505

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5324

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3171

Please publish modules in offcanvas position.

X

Right Click

No right click