lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

අමානා තකාෆුල් "පිං තාලිය” දකුණට

ඈත අතීතයේ උස් පහත් බේදයකින් තොරව පුරවැසියන්ගේ පහස නිවිම සදහා සෑම ගමකම නගරයකම වතුරු පිරවු භාජනයක් පොදු ස්ථානයන්හී තබා තිබුණා. මෙහි අරුත වූයේ පිපාසය ඇති වූ විට ඔනෑම පුද්ගලයෙකුට තරා තිරම නොබලා දිය පොදක් කිසිදු කරදරයකින් තොරව බිමට ලබාදීමයි.
නමුත් වත්මන් සමාජයෙන් මේ උසස් ගුණාංගය මෙන්ම මෙවැනි සත්කාරයන්ද මැකී යන්නේ සියළු බැදීම් මෙන්ම වගකීම්ද පැහැර හරිම්නි. ඈත අතීතයේ අප මුතුන් ම්ත්තන් පිපාසය ඇති අයෙකු දිය පොදක් විමසා නිවසට පැම්ණි විට ඔහුට පානය කළ හැකි පිරිසිදු දිය පොදක් ලබාදීමට ඉතා යුහුසුළුව කටයුතු කරනු ලැබුවා. ඒ තුලින් ම්නිසුන් එකිනෙකාට උදවි කරලීම මෙන්ම උසස් ම්නිස් ගති නිර්මාණය කිරීමටද දායක වූවා.
එසේ කිසිදු තරාතිරමක් ජාතියක් ආගමක් හෝ කුලයක් නොසිතා පැම්ණෙන සෑම පුද්ගලයෙකුට තම සේවය සපයන  "පිං තාලිය” මෙන් අමානා තකාෆුල් රක්ෂණ සමාගම තමා වෙතට විශ්වාසයෙන් පැම්ණෙන සෑම පුද්ගලයෙකුටම තරා තිරම නොබලා ඔහුගේ අවශ්‍යතාව අනුව ඔවුනට ලබාදිය හැකි හොදම රක්ෂණ විසදුම ලබා දීමට ඇප කැපවි සිටිනවා.
එමෙන්ම පැරන්නන්හට හා ලාංකීය සංස්කෘතියට සෑම විටම ගරු කරන අමානා තකාෆුල් රක්ෂණ සාමාගම ඒ ඔස්සේ යම්න් මේ වන විට හදුනා ගත් ස්ථානයන්හී සෑම පුද්ගලයෙකුගේම පහස නිවිම සදහා වතුර පිරවු භාජනයක් නැත්නම්  "පිංතාලිය” රදවම්න් ඒ සමාජ සත්කාර සේවයද නැවත තම දායකත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු සලසා තිබෙනවා. ඒ අනුව පසුගියදා මෙම වැඩසටහනෙහි පළමු පියවර ගාල්ල ම්පාවල අමරසූරිය ජාතික පාසලේ විදුහල්පතිතුමා සහ ප‍්‍රදේශවාසීන් මෙන්ම ප‍්‍රභූවරුන්ගේ ඉල්ලීම පරිදි එක් පිං තාලියක් ජාතික පාසල් භූම්යේ සිසුන්ගේ පරිභෝජනය සදහාද අනෙක මහජනතාවගේ පරිභෝජනය සදහා ම්පාවල ප‍්‍රදේශයේද ස්තාපිත කරනු ලැබුවා.
මෙහිදී අදහස් දැක්වු ම්පාවල ජාතික පාසලේ විදුහල්පතිතුමා යූ එල් ජී කාරියවසම් මහතා ප‍්‍රකාශ කර සිටියේ සියළු දේ වාණිජකරණය වන සමාජයක අපගේ සංස්කෘතික උරුමයන් රැක ගැනීම සදහාත් ජනතා සේවයක් ලෙසත් අමානා තකාෆුල් රක්ෂණ සමාගම මගින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන අගය කළ යුතු වැඩසටහනක් බවයි.
මෙම වැඩසටහන සදහා ගාල්ල දිසුත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙටිටිආරච්ච් මහතා, ගාල්ල ම්පාවල අමරසූරිය ජාතික පාසලේ විදුහල්පතිතුමා, අමානා තකාෆල් රක්ෂණ සමාගමේ අලෙවිකරණ ප‍්‍රවර්ධන කළමණාකරු සුමේධ ම්රිහාන මහාතා, දකුණ සහ සබරගමුව ප‍්‍රාදේශීය කළමණාකරු ජනක විජයුමාර මහතා, ගාල්ල අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ශාඛා කළමණාකරු සුලුකි ඉබිරහීම් මහතා මෙන්ම දකුණු පළාතෙහි ශාඛා කළමණාකාරවරුන්, අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ තෙවන පාර්ශව රක්ෂණ අලෙවි ආයතන වල නිළධාරින් සහ ප‍්‍රදේශයේ විශාල පිරිසක් සහභාගි වන ලදී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2627

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1072

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8835

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3900

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.