lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

නිරෝගිමත් ජීවිතයක් සඳහා අමානා තකාෆුල් අත්වැලක්

ලාභ පමණක් අපෙක්ෂා කර ගන්මින් ව්‍යාපාර කටයුතු කරගෙන යන සමාජයක තමන්ගෙන් සමාජයට සිදු විය යුතු යුතුකම් පිළිබඳ නිතර සිතමින් ඒ වගකීම් පවා ඉටු කරන අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ නවතම සමාජ සත්කාරය පිළිබඳ තතුවිති මෙයින් ගෙන එමු;
පසුගියදා මාළඹෙ මිලේනියම් වොකර්ස් කලබි සමගින් අත්වැල් බැදගත් අමානා තකාෆල් රක්ෂණ සමාගම නිරෝගී දිවියක අසිරිය” නමින් සෞඛ්‍ය සායනයක් පවත්වන ලදී මෙහි ප‍්‍රධාන අපේක්ෂාව වූයේ සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගි ජීවිතයක් උදා කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා දීමයි.  මේ අවස්ථාව සඳහා උදෑසන ව්‍යායාම්වල නිරත වන කණ්ඩායම මෙන්ම ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනතාවද විශාල ප‍්‍රමාණයක් සහභාගිවන ලදී.
මෙම වැඩසටහනේදී අමානා තකාෆුල් රක්ෂණ සමාගම මගින් ලාංකීය සමාජය වෙත දායාද කරන ලද රක්ෂණ ක්ෂේත‍්‍රයේ පවා ඇගයීමටද සම්මානයටද පාත‍්‍රවූ රක්ෂණ සේවාවන් දෙකක් පිළිබඳ මහජනතාව දැනුවත් කරන ලදී.
එහිදී ප‍්‍රථමයෙන් රුපියල් 2,222.00 වැනි පහසු මුදලකට ලබා ගතහැකි රුපියල් 100,000.00 වටිනා සුවසිරි සෞඛ්‍ය රක්ෂණය පිළිබද දැනුවත් කරන ලදී මෙම රක්ෂණය එතෙක් මෙතෙක් රක්ෂණ සමාගමක් මගින් හදුන්වාදෙන ලද පහසු මුදලකට ලබාගත හැකි පෙරළිකාර රක්ෂණයද ෙවි මෙම රක්ෂණය මගින් පහත සේවාවන් ලබා ගත හැක.
උපරිම දින 10ක් සදහා දිනකට රෝහල් වාටිටු ගාස්තු රු 4ල000ග00 ක්
රෝහල් ප‍්‍රතිකාර ගාස්තු රු 30,000.00 ක් දක්වා :ඇතුලත්විමේ ගාස්තු/පරිපාලන ගාස්තු/වෛද්‍ය ගාස්තු/ඖෂධ හා සැත්කමි ගාස්තු.
ශල්‍යාගාර ගාස්තු රු 7,500.00 ක්
ශල්‍යාගාර වෛද්‍ය ගාස්තු රු 25,000.00 ක්
නිර්වින්දක ගාස්තු රු 5,000.00 ක්
විශේෂඥ වෛද්‍ය ගාස්තු රු 5,000.00 ක්
විශේෂ සේවා වශයෙන් - පර්යේෂණාගාර ගාස්තු/ එක්ස් රේ/ ස්කෑන්/ ඵඍෂ ඇතුලත්වදින 3ක් හෝ ඊට වැඩි නම් උපරිමය රු 15,000.00 ක්/ දින 3ට අඩු නම් උපරිමය රු 5,000.00 ක් දක්වා
රජයේ රෝහල් සදහා උපරිම දින 21ක් සඳහා දිනකට රු 500.00 බැගින්
රජයේ රෝහලක රෝහල්ගතව සිටින අවස්ථාවකදී පිටත ෆාමසියෙන් ලබා ගන්නා ඖෂධ සඳහා රු 2,000.00 ක්
අනතුරුව වයස අවුරුදු 55 පසු කළ ආදරණිය වැඩිහිටියන් වෙනුවෙන් අමානා තකාෆුල් රක්සණ සමාගම මගින් හදුන්වාදෙන ලද ශී‍්‍ර ලංකාෙවි ඇති එකම මා පිය සෞඛ්‍ය රක්ෂණාවරනය පිළිබද තොරතුරුද මහජනතාව සදහා හදුන්වාදෙන ලදී  මෙහිදී රෝහල් ගාස්තු/ ගිලන්රථ සේවා ගාස්තු/ නේවාසික හෙද සේවා ගාස්තු ඇතුලත්ව සේවාවන් රැුසක් හිම්ෙවි මෙහි ඇති විශේෂත්වය වන්නේ දැනටමත් වැලදී ඇති රෝග සඳහා දෙවැනි වසරේ සිට ප‍්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවයි
මෙම වැඩසටහන සදහා අමානා තකාෆල් රක්ෂණ සමාගම නියෝජනය කරම්න් එහි ප‍්‍රධාන විධායක නිළධාරි ෆසාල් ගෆූර් මහතා ඇතුළු ඉහල කළමණාකාරිත්වයද ම්ලේනියම් වොකර්ස් කලබි නියෝජනය කරම්න් එහි සභාපති දම්ත් ජයසිංහ මහාතා ඇතුළු එහි සමාජිකයන්ද ඇතුළු විශාල පිරිසක් සභභාගි විය මෙම වැඩසටහන අමානා තකාෆුල් රක්ෂණ සමාගම වෙනුවෙන් සම්බන්ධිකරණය කරන ලද්දේ උදේනී බස්නායක මෙනවියයි.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තම රෝගය අමතක කර රෝගියෙකු බේරා ගත් හිත හොඳ දොස්තර

IMAGE 2017 May 28 17:31
  විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩ හෙට්ටි, පසුගිය සති අන්තයේ සිට මෙම සතියේ මුල් දින...
Views - 753

මිහිඳු හිමි දෙවනපෑතිස් හමුව සිදුවූයේ සැණකෙළි බිමකදී ද?

IMAGE 2017 May 26 13:18
පොසොන් පුන් පෝ දිනක මිහින්තලා පර්වතය අභියසදී සිදු වූ මිහිඳු හිමි -  දෙවනපෑතිස් රජු හමුව අහඹු...
Views - 740

මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

IMAGE 2017 May 26 11:36
ගංවතුරින් ඇතිවන ආපදා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. ඒ ජීවිත සහ දේපළ හානි වශයෙනි....
Views - 1766

ප්‍රින්සිපල් සර් මට ඕන නැති තට්ටු දානවා

IMAGE 2017 May 24 09:00
මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ...
Views - 11323

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 4741

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 6303

Please publish modules in offcanvas position.