lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

Huawei ක්‍රීඩා දිනය සහ අලෙවි විශිෂ්ටයින් අගයයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන  ස්මාර්ට්ෆෝනය වන Huawei සිය “වාර්ෂික ක්‍රිඩා දිනය“ පසුගියදා පැවැත්වීය.මීට සමගාමීව  Huawei නිෂ්පාදන අලෙවියේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ අලෙවි නිලධාරීන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමද ගල්කිස්ස හෝටලයේදී  සිදු කෙරිණ.   අලෙවි පරීක්ෂකවරුන්, ප්‍රවර්ධකයින්, සිංගර් නියෝජිත අලෙවි නිලධාරීන්, සහ කලාපීය ප්‍රවර්ධන නිලධාරීන්  ලෙස   Huawei සමඟ කටයුතු කරන පිරිස අතුරින් අලෙවි විශිෂ්ටතා දැක්වූ අය වෙත ත්‍යාග  හා සම්මාන පිරිනැමීම  මෙහිදී සිදුවිය.

Huawei හි සේවය කරන 250කට අධික පිරිසක්  Huawei හි “වාර්ෂික ක්‍රිඩා දිනය “ ට එක්ව සිටි අතර  ඔවුන් සඳහා විවිධ තරඟ ඉසව් රැසක් සංවිධානය කර තිබිණ. මෙම පිරිස කණ්ඩායම් 7කට බෙදා මෙම තරඟ පැවැත්විණ.



Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 401

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 799

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1246

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 529

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 734

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 703

Please publish modules in offcanvas position.