lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

අනතුරට පත් බෝට්ටුවට තකාෆුල් රක්ෂණයෙන් දැවැන්ත හිමිකම් මුදලක්

පසුගියදා නෞකාවක ගැටි අනතුරට පත් කුඩාවැල්ල  "ඉශානි” ධිවර බෝටිටුවට අමානා තකාෆුල් රක්ෂණ සමාගම මගින් හිම්කම් මුදල් ලෙස රු: 2,240,000.00 ක මුදලක් එහි හිම්කරු වන W.S.S ප‍්‍රසන්ත මහතාට අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ෆසාල් ගෆූර් මහතා අතින් පිරිනමන ලදී මේ සදහා අමානා තකාෆුල් රක්ෂණ සාගමේ දකුණ සහ සබරගමුව ප‍්‍රාදේශිය කළමණාකරු ජනක විජයකුමාර මහතා/ හම්බන්තොට ශාඛා කලමණාකරු තරංග සුරේන් මහතා මෙන්ම නියෝජ්‍ය අලෙවි කළමණාකරු බණ්ඩාර මහතාද සහභාගි විය.

මෙහිදී  "ඉශානි” ධිවර බෝට්ටුවේ හිම්කරු W.S.S ප‍්‍රසන්ත මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ  "බෝටිටුව අනතුරුට පත් වූන ගමන් අපි පළවෙනියටම කලේ අමානා තකාෆුල් රක්ෂණ සමාගම දැනුවත් කරන එකග ඊට පස්සේ ඒ අය බෝටිටුව ඇවිත් බලලා විස්තර අරන් ගියා. දවස් තුනකින් මට දුරකථන ඇමතුමක් ආවා. හම්බන්තොට ශාඛාවේ මැනේජර් මහත්තයා කිවිවා මට රු: 2,240,00.00 හිම්කම් මුදලක් දෙන්න ඒ අය තීරණය කරලා තියනවා කියලා. මට එක ඇහුවම අදහ ගන්නත් බැරි වුණා. අපේ අනෙක් ධිවරයන් වගේම මගෙත් අදහස වුනේ් අමානා එක මග අරියි අපිට හිම්කම් මුදල නෙගෙවා ඉදියි කියලයි. එත් කවුරුත් පුදුම කරම්න් දින 10ක් ඇතුලත මට ඒ හිම්කම් මුදල අමානා එකේ මහත්වරුන් ගෙවුවා. ඇත්තටම මට ගොඩාක් සතුටුයි. මම අනෙක් අපේ ධිවර සහෝදරයන්ගෙනුත් ඉල්ලනනේ ඉක්මනට අමානා ඒකේ සමුද්‍ර ධිවර රක්ෂණයක් ගන්න කියලා මොකද අපි වගේ අවදානමක් අරන් මුහුදු රස්සාව කරන අයට දැන් විශ්වාස කළහැකි රක්ෂණ සමාගමක් තියනවා”
මෙහිදී අමානා තාකෆුල් රක්ෂණ සමාගම නියෝජනය කරම්න් එහි ප‍්‍රධාන විාධායක නිලධාරි ෆසාල් ගෆූර් මහතා ප‍්‍රකාශ කර සිටියේ අමානා තකාෆුල් රක්ෂණ සමාගම කුඩාවැල්ල වගේම සියළුම වරායන්වල බෝටිටු රක්ෂණය කරමින් ධිවර ප‍්‍රජාවට ශක්තියක් වන්න සූදානම් බවයි.
වසර 17ක් රක්ෂණ කෙෂත‍්‍රයේ අත්දැකීම් හිමි අමානා රක්ෂණ සමාගම මේ වන විට මෙම ධිවර රක්ෂණ ක‍්‍රමට යටතේ පහත ප‍්‍රදේශ ආවර්ණය වන පරිදි තම සේවාවන් පුළුල් කර ඇත.  කළුතර/ ගාල්ල/ මාතර/ හම්බන්තොට/ බේරුවල/ අම්බලන්තොට/ මීගමුව/ පුත්තලම/ මන්නාරම/ මුලතිිවු/ යාපනය/ ත‍්‍රීකුණාමලය/ කින්නියා/ මුතූර්ක/ මඩකළපුව/ කල්මුනේ සහ අක්කරපත්තුව.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 401

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 799

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1246

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 529

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 734

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 703

Please publish modules in offcanvas position.