lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් මෝටර් රථ ප්‍රදර්ශනයක්

“සිලෝන් මෝටර් ෂෝ” (Ceylon Motor Show) යනුවෙන් හඳුන්වන වසරකට වරක් පවත්වන මෝටර් රථ ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට එහි සංවිධායක ආයතන වන ශ්‍රී ලංකා ඉපැරණි මෝටර් රථ හිමියන්ගේ සංගමය(Classic Car Club of Ceylon - CCCC) සහ ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමය (Ceylon Motor Trader’s Association - CMTA) සමග අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය විසින් අත්සන් තබන ලදී. මේ අනුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් 2017 මෝටර් රථ ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වී ඇත.
මේ ප්‍රදර්ශනය 2017 ජනවාරි 27 සිට 29 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දායකත්වය දක්වන සිව්වන අවස්ථාව මෙය වේ.
ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ වෙළෙඳ සමාගම් (franchise holders) 16කගේ නවතම වාහන රැසක් මෙන්ම ඉපැරණි මෝටර් රථ රැසක්ද එකම වහලක් යටතේ නැරඹීමට මෙම ප්‍රදර්ශනය අවස්ථාවක් සලසයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් දිවයිනේ ප්‍රධාන රථ වාහන රක්ෂක ලෙස තම ගනුදෙනුකරුවන්ට ඉතා පුළුල් රක්ෂණ වාසි සපයයි. දිවයින පුරා විසිරුණු ශාඛා ජාලය, පැය 24 පුරා සේවය, තමාට අවශ්‍ය
රක්ෂණ ක්‍රමය තෝරාගැනීමේ හැකියාව, කරදරයකින් තොරව තෙවන පාර්ශ්ව හිමිකම් විසඳීමේ හැකියාව සහ ඒ සඳහාම ඇප කැපවී සිටින පාරිභෝගික සේවය මීට අයත්වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 408

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 804

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1255

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 530

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 739

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 711

Please publish modules in offcanvas position.