lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

ඩ්‍රීම්රොන් ජාත්‍යන්තර ඇක්සස් සමාගම සමග අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවන්‍ය නිෂ්පාදකයකු වන ඩී්‍රම්රොන් ලංකා සමාගම මියැන්මාරයේ සිය නිෂ්පාදන ප්‍රවර්ධන කිරීමට මියැන්මාරයේ ජාත්‍යන්තර ඇක්සස් පෞද්ගලික සමාගම සමග ගිවිසුම් පසුගියදා අත්සන් කළේය. දෙපාර්ශ්වය අතර ගිවිසුමට අදාළ  කටයුතු පිළියෙල කිරීමට ඇක්සස් ජාත්‍යන්තර  පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ  ආචාර්ය තාන් එල් වින් මහතා මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙරට රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ඩ්‍රීම්රොන් සමාගම රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට තම නිෂ්පාදන අපනයනය කරමින් සිටින අතර ඉදිරියේදී ඩ්‍රීම්රොන් නාමය යටතේ  මියැන්මාරයේ තම නිෂ්පාදන  බෙදා හැරීමේ ක්‍රියාවලිය  ආරම්භ කරනු ඇත.  අධ්‍යාපනික  ක්‍ෂේත්‍රය තුළින් සිය ව්‍යාපාරය ආරම්භ කළ මියැන්මාර් ඇක්සස් සමාගම රූපලාවන්‍ය ආනයන ව්‍යාපාරයට පිවිසියේ  පසුගිය 2015 වසරේදීය. ඔවුන් වර්තමානය වන විට එක්සත් රාජධානියෙන් රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග ගණනාවක් ආනයන කරන අතර ඩ්‍රීම්රොන් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ජාත්‍යන්තර ප්‍රමිතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව මියැන්මාරය තුළ එම නිෂ්පාදන බෙදාහැරීම සඳහා ව්‍යාපාර  සහකරු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී ඇත.
ඩී්‍රම්රොන් නිෂ්පාදන මියැන්මාරය තුළ ඉහළ  සාර්ථකත්වයක් ලබා ගනු ඇතැයි ඩී්‍රම්රොන් සමාගමේ සභාපති ආචාර්ය ප්‍රියංකර පෙරේරා සහ සමූහ ප්‍රධාන විධායක නීල් සමරසිංහ මහත්වරු විශ්වාසය පළ කරති.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 406

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 802

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1252

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 529

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 737

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 705

Please publish modules in offcanvas position.