Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බංග්ලාදේශ නිදහස් සටනේ විරුවන්ට ජනපතිගෙන් පුෂ්පෝපහාර

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනය පරිදි බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) පස්වරුවේ බංග්ලාදේශයේ ජාතික විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

1971 බංග්ලාදේශ ජාතික නිදහස් සටනේ විරුවන් සැමරීමට ඉදිකර ඇති මෙම රණවිරු ස්මාරකය ඩකා අගනුවර සිට කි.මි 34ක පමණ දුරින් සවාර් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.

එම පරිශ‍්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබූවේ බංග්ලාදේශයේ රණවිරු සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ නිවාස සහ පොදු පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා විසිනි.

සිය සංචාරය සනිටුහන් කරමින් එහි පැළයක් රෝපණය කළ ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

රවී කරුණානායක මහතා ඇතුළු ශී‍්‍රලාංකික දූත පිරිස ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක් වූහ.







{jcomments on}

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2594

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2474

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3970

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4514

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5333

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3177

Please publish modules in offcanvas position.

X

Right Click

No right click