lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු‍වේ තැබූ අත්සන

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සංවර්ධන සහයෝගිතා සහ ආර්ථික සහයෝගික සබඳතා වැඩිදියුණු කිරිම සඳහා වූ අවබෝධතා ගිවිසුම් දෙකකට අද (15) දින කැන්බරා නුවර පිහිටි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්දිරයේ දී අත්සන් තැබිණ.

ක්‍රීඩා සංවර්ධන සහයෝගිතා සඳහා වූ ගිවිසුම ඔස්ට්‍රේලියානු ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍ය ග්‍රේක් හන්ට් (Hon. Greg Hunt) මහතා සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අත්සන් තැබූ අතර ආර්ථික සහයෝගික සබඳතා ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචෙසන් (Hon. Bryce Hutchesson) මහතා සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්.එස්. සමරතුංග මහතා විසිනි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධන සහයෝගිතා සහ ආර්ථික සහයෝගික සබඳතා ගිවිසුම් අත්සන් තබනු ලැබූවේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcom Turnbull) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේය.




ලසන්ත වීරකුලසූරිය ඕස්ට්‍ලෙියා‍වේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6545

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3358

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2369

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2816

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.