lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

අග්‍රාමාත්‍ය රනිල් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හමුව

ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව සිවුදින නිල සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි පාර්ලිමේන්තුමන්දිරයේ සංචාරයක යෙදුණි. එහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා විසින් සුහදව පිළිගත්තේය. මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගිවිය.

අනතුරුව ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාවේ සභාපති ස්ටීවන් පැරී, පාර්ලිමේන්තුවේ කථානායක ටෝනි ස්මිත්, රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සභාපති සහ පැපුවා නිව්ගිනියා මහකොමසාරිස් ආචාර්ය කැන්රීන් ලෙපානි, විපක්ෂ නායක් බිල් ෂෝර්ට්න්, ආරක්ෂ හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මාර්ක් බින්සකින් ප්‍රධාන නියෝජිත පිරිස හමුවිය.





ලසන්ත වීරකුලසූරිය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට

Comments  

+1 #1 Alugolle. 2017-02-17 05:09
අගමැති උනේ සෝබිත හිමියන්ගේ පිහිටෙන්. දැන් ලෝකෙවටේ ඇවිදිනවා. චන්දෙයක් තියල බලමු. බින්දුවට බහිනවා.
Quote
0 #2 නිපුන් 2017-02-17 13:54
pina, awith monawa wikunai da??. samahara modainta mewa news
Quote
0 #3 සිරිල් 2017-02-17 13:55
hapoo chande thiyai oka mokakda , minee walawal tika haruwa , mahinda mahathayage kattiya FCID gennuwa , modayo andanna mul gal tikak thiuwwa .... chande thiuwwa ! rata meeharak chande dunna kiyaida me sareth ????
Quote
0 #4 Wimal from USA 2017-02-19 02:49
සිංගප්පුරුවේ පුරවැසිභාවය හිමි ශ්‍රිලංකික පුරවැසිභාවය පවා ලබා නොමැති දුෂිත යහපාලනයේ මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්ක්‍රමසිංහ විසින් පත්කල එම දෙපලගේ ගජමිතුරා ලෙස සැලකෙන, ශ්‍රිලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නැමැති හොරදෙටුවාහට, ශ්‍රිලංකා මහබැංකුවේ සියලු බලතල පවරාදී, ඉතාමත් සැලසුම් සහගත ලෙස රජයේ මහජන මුදල් කෝටිදසදහස් ගණනක් ශ්‍රිලංකා මහබැංකු බැදුම්කර වංචාව ඔස්සේ මංකොල්ලකෑමට යහපාලකයෝ ඉඩසලසා දී ඇත. මහබැංකු කඩා මහජන මුදල් මංකොල්ලකන කම්බාහොරුන් හට ආරක්ෂාව සපයන, ඔවුන්ව නීතිය ඉදිරියට පමුණුවා දැඩිදඩුවම් නොකරන, තවදුරටත් ජනාධිපති කොමිසමක් පත්කර ලක් ඉතිහාසයේ සිදුවු දැවැන්තතම මහජන මුදල් මංකොල්ලය යටගැසීමට සැරසෙන, නීතිය කණපිට පෙරලා දෙවිනුවර බස්නායක නිළමේවරයාව ආරක්ෂා කල වර්ථමාන පොලිස්පතිවරයාට මේ දක්වා දඩුවම් ලබා දී නැති, හම්බන්තොට වරාය සේවක වැඩවර්ජනය වාර්ථාකිරීමට ගිය unarmed ජනමාධ්යවේදී රොෂාන් ගුණසේකර මහතාගේ බෙල්ලෙන් අල්ලා කනේ පහර දුන් ශ්‍රිලංකා නාවික හමුදාවේ සේනාධිනායක රවින්ද්‍ර විජේගුණසේකරට උසස් තනතුරක් ලබා දෙන බවට ජනමාද්යට ප්‍රකාශ කල, මව්බිම බේරා ගැනීමට මිනීමරු
LTTE සංවිධානයට එරෙහිව ජීවිතය පරදුවට තබා උතුරේ සටන්කල වීරෝධාර විශ්‍රාමික නියෝජ්ය පොලිස්පති වරයාව (STF) තමාගේ නිල රථය මාස 3ක් ලග තබාගැනීමේ වරදට බන්ධනාගාරයට යවාඇති, ජාතික සම්පත් සහ දේපල විදේශීය රටවලට කුණුකොල්ලයට විකුණන, හිටපු ජනාධිපති මහින්ද රාජ[********]්ෂ මැතිතුමා අවුරුදු 30 පසු මිනීමරු LTTE ත්‍රස්ත්‍රවාදීන් පරදවා එක්සේසත් කළ ශ්‍රිලංකාව නැවත උතුරේ බෙදුම්වාදීන් හට "Eelam"
බන්දේසියකට දමා පිරිනැමීමට අර අදින, දේශද්‍රෝහි රටේ ජනතාවගේ බලවත් අප්‍රසාදයට සහ පිලිකුළට ලක්වී සිටින, රනිල් වික්‍රමසිංහ වැනි නුසුදුස්සෙකුට ඔස්ට්‍රෙලියාවේ Deakin University මගින් ආචාර්ය උපාධියක් පිරිනැමීම ගැන, මාගේ බලවත් කණගාටුව සහ විරෝධය මෙයින් පල කරමි. (Very Sad)
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6543

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1067

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3355

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2369

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2815

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.