lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

නව පාසල් දිවියේ මුල්ම දවස

අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කිරීම තම වගකීම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2017 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිමේ ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ පැවැති මෙම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ දී ඇතැම් ජනප‍්‍රිය පාසල් විසින් සිදු කර ඇති අක‍්‍රමිකතාවන් සොයා බැලීම සඳහා මේ වනවිට විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව ද සඳහන් කළා.
කොළඹ රාජකීය විද්‍යාලයේ මෙන්ම අගනුවර සහ වෙනත් පාසල් රැසකින් මෙවර පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිම පැමිණිලි ලැබී ඇති පාසල් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසු වරදකරුවන්ට තරාතිරම නොබලා අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද පැවසුවා.
ඇතැම් පුද්ගලයින්ගේ වංචනික කි‍්‍රයා හේතුවෙන් සත්‍ය වශයෙන්ම පාසල්වලට ඇතුල්වීමට සුදුසුකම් ඇති දරුවන්ටත් අධ්‍යාපන අවස්ථා අහිමි වී ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා තමන් නිරන්තරයෙන්ම යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන්පෙනී සිටින බවත් ඊට අභියෝගයක් වන කිසිදු බලවේගයකට යටත් නොවන බවත් අවධාරණය කළා.
කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වන දරුවන් කිහිප දෙනෙකු නිල වශයෙන් ලියාපදිංචි කිරීම අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වු අතර පළමු වසරේ දරුවන් සඳහා පෙළ පොත් ප‍්‍රදානය කිරීම ද සිදු වුණා.
මෙම උත්සවයට ප‍්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්ණන් ඇතුලූ මැති ඇමතිවරුන් අමාත්‍යාංශ නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි විය.





ඡායාරූප - මලිත් ගමගේ

Comments  

0 #1 Lavon 2017-01-23 05:08
Quality articles or reviews is the secret to interest the visitors to go to see the website, that's what this web page is providing.


Take a look at my web-site; http://www.posenlibrary.com/frontend/users/eldon-quinlivan91: http://dealerhonda.us/author/cruzmcgeorg/
Quote
0 #2 Justine 2017-01-24 13:51
Hey I know this is off topic but I was wondering if you
knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter updates.
I've been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with
something like this. Please let me know if you run into anything.
I truly enjoy reading your blog and I look forward to your new updates.


My web site :: religion: http://www.tpyop.cn/comment/html/index.php?page=1&id=17193
Quote
0 #3 Vicky 2017-01-25 08:51
I just could not depart your website before suggesting that I extremely enjoyed the standard
information an individual supply for your visitors?
Is going to be again often in order to check out new posts

my webpage - Billy Graham: http://larecasa.com.br/?option=com_k2&view=itemlist&task=user&id=1761967
Quote
0 #4 Archer 2017-01-25 11:07
Thanks for any other great article. Where else could anyone get that type
of information in such a perfect manner of writing?
I've a presentation subsequent week, and I'm on the look for such info.


Check out my web-site :: RFID-weblog.com: http://www.magtek-oem.com/wiki/User:SamMagill594
Quote
0 #5 Beryl 2017-01-25 12:04
It's a shame you don't have a donate button! I'd most
certainly donate to this outstanding blog! I suppose for now i'll settle for book-marking and adding your RSS feed to my Google account.
I look forward to new updates and will share this site with
my Facebook group. Chat soon!

Look at my web page casino
betting sites: http://www.ys223.com/comment/html/index.php?page=1&id=12814
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 3488

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 2138

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 4362

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු

IMAGE 2017 Mar 24 10:45
තිර‍යකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන්...
Views - 3732

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 2136

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 4136

Please publish modules in offcanvas position.