lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ස්ට්‍රෝබෙරි ජෑම්

ස්ට්‍රෝබෙරි ජෑම් විවිධ වෙළෙඳ නාමයන්ගෙන් වෙළෙඳ‍පොළේ අලෙවි කිරීමට තිබුණත් ඒවායේ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මෙන්ම කෘත්‍රීම වර්ණක, කෘත්‍රීම පැණිරස කාරක ආදිය විවිධ ප්‍රතිශතවලින් අඩංගුව පවතී. මේ නිසා ඉතාම ප්‍රනීත සෞඛ්‍යාරක්ෂිත හා ගුණයෙන් අනූන ස්ට්‍රෝබෙරි ජෑම් ඔබට නිවසේදීම සාදාගත හැකිය. (බොහෝ ස්ට්‍රෝබෙරි ජෑම්වලට භාවිත කරන්නේ පුහුල් බවත් මතක තබාගන්න)

අවශ්‍ය ද්‍රව්‍ය -:

ස්ටේ‍රා්බෙරි ග්‍රෑම් 250
ජලය මිලිලීටර් 100
සීනි ග්‍රෑම් 50
කෝන් ෆ්ලවර් ග්‍රෑම් 10
දෙහි යුෂ තේ හැඳි 01

සාදන ක්‍රමය-:

ස්ටේ‍රා්බෙරි ගෙඩි සෝදා පිරිසිදු කර ජලය, සීනි හා දෙහි යුෂ යොදා මැටි බඳුනක හෝ නොන්ස්ටික් බඳුනක මද ගින්නේ පිසින්න. විනාඩි 10කට පමණ පසු ළිපෙන් බා දිය කරගත් කෝන් ෆ්ලවර් හොඳින් මිශ්‍රකර ගන්න. නිවුණු පසු සිසිල් කර කෑමට ගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 589

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 845

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 1804

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1307

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 5357

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3275

Please publish modules in offcanvas position.