lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

අපේ රටට සයිටම් පහක්ම ඕනෑ!

සයිටම් විද්‍යාලයේ සමහර ළමයි අපේ සාමාන්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යන්ටත් වඩා දක්ෂයි; අපේ රටේ තවත් ළමයි කොටසකට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ගෙන යන මේ ක්‍රියා මාර්ගය අතිශයින් නින්දිතයි තුච්චයි. රටට සයිටම් එකක් නෙවෙයි සයිටම් පහක් අවශ්‍යයි.

කුළණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන් හි වෛද්‍ය පීඨවල සේම සයිටම් විද්‍යාලයේ එම්.බී.බී.එස් අවසන් විභාග පරීක්ෂක සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය ආනන්ද පෙරේරා දක්වන මතවාදයට මෙම වීඩියෝව ඔස්සේ සවන් දෙන්න.

Comments  

0 #1 nirmala 2017-02-16 14:39
oba tumata vage utum situvili moda antareta pahala wenum .....rate diunuwa....
sadahama kepa karanu atiyai sithami.
Quote
-1 #2 Chandralal Fernando 2017-02-16 15:41
The best we want to have fair treatment whenever we are in hospitals.

We are undergone to custody of doctors when we go there even though we shall be treated as client to them as government pay
Quote
+2 #3 SUPUN 2017-02-17 12:23
yako A/L exam eken S 3k aran SAITAM giyapu ewun Anduwe Universuty wala inna A 3k gaththu ewunta wada daksha wenne kohomada.. Munta hena gahanna watinawa.. Umbath S 3k aragenada University giye...??
Quote
+1 #4 Wajira Wansa 2017-02-17 14:05
It does not matter how you start, it is matter how you end.
Quote
+2 #5 tikiri banda 2017-02-17 19:33
"සිසුන්ට හොඳ අධ්‍යාපනයක් දීමේ අරමුණෙන් තම ආයතනයේ ආචාර්යවරුන්ට විශාල වැටු[********]් ගෙවන බව ද, සයිටම් වෛද්‍ය විද්‍යාලයයට ශිෂ්‍යයන් බඳවා නොගත්තොත් මහාචාර්යවරුන්ට වැටුප් ගෙවීමට මුදල් නැතිව යන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය". ....රජයේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුමලබන දරුවන්ට උගන්වන්න ඉන්න හොඳම මහාචාර්යවරු ටික මුදලට බිලි බා ගත්තම උසස් විදිහට සමත්වෙලා විශ්ව විද්‍යාලයට යන ලක්ෂ සංඛ්‍යාත අසරණ දුප්පත් මිනිසුන්ගේ දරුවන්ට උගන්වන්නේ කව්ද?
Quote
+3 #6 tikiri banda 2017-02-17 19:34
ලක්ෂ 120 වියදම් කරලා එළියට එන දොස්තරලා නිකන් බෙහෙත් දේවි කියලනේ හිතා ඉන්නේ. චැනල් කරන්න දැනට ගෙවන මුදල වගේ 10 ගුණයක් ගෙවන්න සිද්ධවේවි. රටේ දුප්පත් මිනිසුන්ට අබ සරණයි.
Quote
0 #7 tikiri banda 2017-02-17 19:35
ඕනෑම විභාගයකට මුහුණදීලා ඉහළම ලකුණු අරගෙන වාර්තාවකුත් තියන්න ගන්න තිබුන ඔන්න අපේ "අප්පොච්චි" හිටියා නම්.
Quote
+2 #8 tikiri banda 2017-02-17 19:35
මුදල් බලයට ඕනෑම 8 සමත් නැති කෙනෙක් ලංකාවේ දේශපාලකයෙක් කරන්න පුළුවන්. ඒත් මුදල් බලයට වෛද්‍යවරයෙක් කරන්න බැහැ. එහෙම කරන්න ඉඩ දෙන්නත් එපා.
Quote
+2 #9 tikiri banda 2017-02-17 19:36
ලංකාවේ සමස්ත ප්‍රතිශතයෙන් බැලුවම එක දරුවෙකුට ලක්ෂ 120 වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ඉන්නේ 10,000ට එක්කෙනෙක් වගේ.
කතා කරන්නේ ඒ එක්කෙනා ගැන. එ්ත් මම කතා කරන්නේ 9999 අසරණ දුප්පත් දරුවන් වෙනුවෙන්.
Quote
+1 #10 tikiri banda 2017-02-17 19:36
"අප්පොච්චි" හිටියා නම් මාලබේ සයිටම් වෙද කඩෙත් පිළිඅරන් එ්කෙන් පිටවෙන දොස්තරලත් රජයේ රෝහල් වලට අරගෙන අසරණ රෝගීන් විශාල සංඛ්‍යාවක් අමාරුවෙ දාලත් ඉවරයි.
Quote
0 #11 tikiri banda 2017-02-17 19:37
එස් තුනක් අරගෙන රජයේ රෝහල් වල දොස්තරලා වෙනවා. කකුල් දෙක වතුරේ දාගෙන පාඩම් කරලා විශ්ව විද්‍යාලයට යන්න ලකුණක් දෙකක් අඩු වෙන ලක්ෂ සංඛ්‍යාත දුප්පත් දෙමාපියන්ගේ දරුවන් "නර්ස්ලා" වෙලා ඒ දොස්තරලා යටතේ සේවය කරනවා.හරිම ලස්සනයි නේද?
Quote
+1 #12 Dhanushka 2017-02-18 10:15
Kanna one unama kabara goyath thala goya karagannawa kiyanne mewata thama..
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6544

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1067

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3356

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2369

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2816

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.