Coss Ear2
lakbima.lk
COSS Ear 1

මගේ පුංචි තමයි අයදුම්පතක් දාලා මාව අවුරුදු කුමාරියක් කළේ

“මුලින්ම කියන්න ඕනේ මාව චූටි මැණිකේ එහෙමත් නැත්නම් ලිහිණි කළේ දෙරණ අවුරුදු කුමරිය කියලා. මගේ පුංචිට මං ‍පොඩි කා‍ලේ ඉඳලාම ලොකු ආශාවක් තිබ්බා මාව අවුරුදු කුමරියක් කරවන්න. ඉතින් එවපු අයැදුම්පත තමයි 2017 දෙරණ අවුරුදු කුමාරි කියන හීනය මට සැබෑ කරලා දුන්නේ. මම ඉදිරිපත් වුණ පළවෙනි තරගයෙන්ම ඔටුන්න දිනා ගන්න පුළුවන් වෙයි කියලා මම ඇත්තටම හිතුවේ නැහැ. මම ඉදිරිපත් වුණ තරගාවලිය පුරාම ඉදිරිපත් වුණ හැම ගැහැනු ළමයෙක්ටම එයාලට ආවේණික වූ ලස්සනක් තිබුණු බව මම දැක්කා. ඉතින් ඒ අතරින් 2017 දෙරණ අවුරුදු කුමාරි කිරුළ දිනා ගන්නට මං වාසනාවන්ත වුණා. විශේෂයෙන්ම කියන්නට ඕනේ. “දවෛනි ඉනිම” ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන චරිතය හරහා කවුරුහරි කෙනෙක් ශලනි ප්‍රනාන්දුට ආදරේ කරනවා නම්, ඒ කරන්නේ මං දෙරණේ අවුරුදු කුමාරි කිරුළ දිනාගත් නිසාමයි. සැඟවෙච්ච කුසලතා එළියට ගන්න මේ වගේ තරග අනිවාර්යයෙන් හේතු වෙනවා කියලා මම විශ්වාස කරනවා. මෙවරත් මෙවැනි තරගාවලි ගණනාවක් එක් එක් රූපවාහිනී නාලිකා පවත්වනවා. ඉතින් මම ආරාධනා කරනවා තමන්ටම ආවේණික ලස්සනක් තියෙනවා කියලා හිතෙන යුවතියක් නම් අවුරුදු කුමාරි තරගේ මිස් කරගන්න එපා කියලා.”
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1289

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 726

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2849

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3895

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6932

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6135

Please publish modules in offcanvas position.