Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රොක් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය-:

පිටි ග්‍රෑම් 200
මාගරින් ග්‍රැම් 75
වියළි මිදි සහ කජු ග්‍රෑම් 50
සීනි ගෑම් 75
පුහුල් දෝසි ග්‍රෑම් 100
කිරි ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
බිත්තර 1 යි
වැනිලා තේ හැඳි 1
බේකිං පවුඩර් තේ හැඳි 2

සාදන අයුරු -:

පිටි සමග බේකිං පවුඩර් මිශ්‍ර කර හලාගන්න. දැන් මේ පිටි ටික බඳුනකට දමන්න. එයට මාගරින් ටික දමා හොඳින් කලවම් කරමින් අනාගන්න. ලුණු එකතු කරන්න. කුඩාවට කපාගත් පුහුල් දෝසි, කජු මද එකතු කරන්න. බිත්තරය ගසාගෙන එයද එකතු කරන්න. දැන් සීනි සහ කිරි ද එක්කර හොඳින් අනා ගන්න. දැන් මෙම මිශ්‍රණයෙන් ගුලි 10ක් පමණ සාදා ගන්න. මාගරින් තවරා සකස් කරගත් තැටියකට, පිටි ටිකක් ඉස ගන්න.  දැන් මේ ගුලි ටික එකිනෙකට නොගෑවෙන සේ එහි අඩුක්කර ගන්න. මේවා මත බිත්තර කහමද ස්වල්පයක් ආ‍ලේප කර ගන්න. දැන් 175ංජ උෂ්ණත්වය  සහිත ‍පෝරණුවක විනාඩි 15ක් පුළුස්සා ගන්න.{jcomments on}
 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5440

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3739

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5227

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5840

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6677

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4142

Please publish modules in offcanvas position.

X

Right Click

No right click