lakbima.lk
ප්‍රධාන පුවත

දේශනවලට ආ අයට හරක් සහ මුදල් දුන්නා - සහරාන්ගේ සමීපතමයෙක් වමාරයි

IMAGE 2019 May 24 15:36
    පාස්කු ඉරිදා මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්ව ලබාදුන් සහරාන් හෂීම්ගේ සමීපතමයින් පස් දෙනකු හොරොව්පතාන පොලිසිය මගින්  අද (24) උදෑසන...
Views - 652
එසැනින් පුවත්

CID හා TID බාරයේ සිටන පිරිසකගේ මිලියන 134ක් ඇති ගිණුම් 41ක් අත්හිටුවේ

IMAGE 2019 May 24 16:23
  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායම හා...
Views - 101

තෙරේසා මේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමේ තීරණයක

IMAGE 2019 May 24 15:14
  බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ලබන 7 වෙනිදා සිය ධූරයෙන් ඉවත් වන බවට...
Views - 164

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට වෙන දේ ගැන ආණ්ඩුකාර මෛත්‍රී ගෙන් අනාවැකියක්

IMAGE 2019 May 24 15:06
රිෂාඩ් බදුර්දීන්ට අමාත්‍යයවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති...
Views - 473

නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ පුද්ගලයින් 6ක් අත්අඩංගුවට

IMAGE 2019 May 24 14:29
ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය...
Views - 88

ජනපති ගිය ගුවන් යානය අනතුරක යැයි අසත්‍ය පැතිරූ සරසවි සිසුවාට ඇප

IMAGE 2019 May 24 13:57
සිය ෆේස්බුක් ගිණුම හරහා අසත්‍ය ප්‍රචාර සිදු කළ පිලියන්දල ප්‍රදේශයේ පදිංචි...
Views - 180

ටිපර් රථයකට යට වි යාචිකාවක් ජිවිතක්ෂයට

IMAGE 2019 May 24 12:54
  ධාවනය වෙමින් තිබු  ටිපර්  රථයකට යට වි යාචිකාවක්  ජිවිතක්ෂයට පත් වි...
Views - 203

තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන ඉවත් වෙයි

IMAGE 2019 May 24 11:24
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු...
Views - 453

කඩවත මනුෂ්‍ය ඝාතනයක්

IMAGE 2019 May 24 10:46
  කඩවත, ඉහල බියන්විල දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ....
Views - 380

අසත්‍ය ඇමතුමක් නිසා අනුරාධපුරයේ පාසල් අසල දැඩි කලබලයක්

IMAGE 2019 May 24 10:23
මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පාසල් දරුවන් ඉලක්කර ප‍්‍රහාරයක් එල්ල...
Views - 653

මතුගම පාසලකින් බෝම්බ පාර්සලයක් හමුවේ

IMAGE 2019 May 24 10:23
    මතුගම අධ්‍යාපන කලාපයේ දික්හේන කනිෂ්ට විද්‍යාලයේ තිබී මෙරට නිෂ්පාදිත...
Views - 975

තේරිම් කාරක සභාවේ පළමු වාර්තාව අගමැති සති දෙකකින් ඉල්ලයි

IMAGE 2019 May 24 10:12
පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට...
Views - 99

විපක්ෂයේ සිටියදී තමන් ඉදිරිපත් කළ යෝජනා ඉරා කුණු බක්කියට දැම්මා

IMAGE 2019 May 24 09:52
ආර්ථික වශයෙන් විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා විපක්ෂයේ සිටියදී තමන්...
Views - 520

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කථානායකට යැවූ ලිපිය

IMAGE 2019 May 24 09:27
  පසුගිය අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදු වු ත්‍රස්ත...
Views - 247

හැටන් මහනුවර මාර්ගයේ බස් වර්ජනයක්

IMAGE 2019 May 24 08:45
හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියළුම පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ අද (24)...
Views - 180
එතෙර පුවත්

බ්‍රෙක්සිට් පක්ෂ නායකයාට මිල්ක්ෂේක් ප්‍රහාරයක්

IMAGE 2019 May 23 10:28
බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් පක්ෂ නායක නිගෙල් ෆාජ් හට නිව්කාස්ල් සිටි...
Views - 990

සුපිරි මෝටර් රථ ධාවන ශුර නිකී ලවුඩා මියයයි

IMAGE 2019 May 22 18:32
ලොව බිහිවු විශිෂ්ඨතම මෝටර් රථ ධාවන ශුරයෙකු ලෙස සැලකෙන  නිකී ලවුඩා මියගිය...
Views - 1210

පින්තූර ගැලරිය

IMAGE

මාලිංග සහ ඉසුරු උදාන ඉහළම මිලට අලෙවි වෙයි

IMAGE 2019 May 24 11:20
 කොදෙව් දූපත්හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ...
Views - 397

හිරගෙදර සිටින පුතාට ගංජා ඇද්ද අම්මා අත්අඩංගුවට

IMAGE 2019 May 23 16:49
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටින සිය පුතු වෙත වියළි ගංජා රැගෙන ගිය මවක් ‍පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ...
Views - 274

නිවුන් සොයුරියන් තිදෙනා පාසලේ පඩිපෙළ නගිද්දී එක් සොයුරියක් මෙළොව හැරයයි

IMAGE 2019 May 23 11:22
  කොළඹ බෞද්ධ කාන්තා විදුහලේ ඉගෙනුම ලබමින් සිටි තුන් නිවුන් සොයුරියන් තිදෙනකුගෙන් එක් අයෙක් මියගොස් තිබේ. ජා ඇල...
Views - 1787

අනියම් බිරියගේ ඉල්ලීමට ඇයගේ සැමියා මරා පවුල් කන්න හැදූ සුසන්තගේ පාපොච්චාරණය

IMAGE 2019 May 23 10:44
  සිය අනියම් බිරියගේ බලවත් පෙරැත්තය මත ඇයගේ විවාහක සැමියා තියුණු පිහියකින් කපා කොටා ලණුවකින් ගෙල සිර කර මරා...
Views - 974

පුතා ඉස්කෝලෙට නොගත්තාට වහලට නැග්ග අම්මා

IMAGE 2019 May 22 12:01
මෙම වසරේදී පලමු ශ්‍රේණියට ඇතුළත් වීමට නියමිත තම දරුවාට තමන් පදිංචි නිවස ආසන්නයේ ඇති පාසල අහිමිවීමට විරෝධය...
Views - 848
IMAGE

ණය නොවී ජීවත් වෙන්න බැරිද?

IMAGE 2019 Apr 30 14:46
වර්තමානයේ පවතින ඉතාම අර්බුදකාරි ආර්ථික තත්ත්වය මත බහුතරයක් දෙනා ණය බරින් මිරිකී තෙරපී ජීවත් වෙති. ණය නොවී වර්තමානයේ ජීවත්විය හැකිදැයි සිතීම පවා...
Views - 1993
ව්‍යාපාරික පුවත්

අනාගත ව්‍යවසායකයන් සවිබලගන්වමින් IIT Trailblazers 2019 උළෙල සාර්ථකව පැවැත්වේ

IMAGE 2019 May 22 14:53
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම මෙරට...
Views - 196

Google සේවා සීමා කලත් අඛණ්ඩව සහය ලබා දෙන බවට Huawei සමාගම සහතික වෙයි

IMAGE 2019 May 20 18:12
Google සමාගම  විසින් Huawei  ජංගම දුරකථන සදහා ලබා දුන් සේවා සීමා කිරීම සම්බන්ධව...
Views - 876

පන්නිපිටිය පෞද්ගලික රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ සේවාවන් පුළුල්කරයි

IMAGE 2019 May 14 13:38
  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල...
Views - 1049

කාටූන්

කතා මැද කතා

කිරිඇල්ල - මංගල ගැටුම උසාවියට යයි

IMAGE 2019 May 17 14:07
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී චීනය බලා පිටත්ව යාමට පෙර වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයට ආරක්ෂක රාජ්‍ය...
Views - 2556
සුන්දර ලක්බිම

රාසිං දෙයියෝ මල්වතී බිසවත් සමග පෝය හඳ බලන්නට ආ සඳගලතැන්න

IMAGE 2019 May 14 11:28
පරංගි භාෂාවෙන් අවිතැත්වෙලා යනු දුෂ්ටයාගේ ප‍්‍රදේශයයි. පරංගි එදා දුෂ්ටයා...
Views - 1682

Lakbima Video

වත්මන් දේශපාලනය

ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුව හා රිෂාඩ් බේරා ගැනීමටයි

IMAGE 2019 May 23 10:15
විශ්වාසභංගයට මොකක් වෙයිද? රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව අද මුලු රටම කතාකරනවා. ඒ වගේම පක්ෂ විපක්ෂ දේෂපාලනඥයින් රැසක් ද ඔහුට විරුද්ධව අද කතා කරනවා.එවැනි...
Views - 226

දෙමළ සමාජය තල්ලු වූ තැනටම මුස්ලිම් සමාජයත් තල්ලු කළ යුතු නැහැ

IMAGE 2019 May 20 16:26
රටේ තැනින් තැන ඇතිවෙමින් තිබෙන ගැටුම් ගැන විවිධ පුද්ගලයන්  විවිධ විග්‍රහ ඉදිරිපත් කරති. දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් මේ සඳහා හේතු බලපා ...
Views - 559
විමසුම

භාණ්ඩ වර්ජනයේ ආර්ථික හානිය

IMAGE 2019 May 17 14:26
  ශ‍්‍රී ලංකාව කුඩා රටකි. නමුත් බෙදීම් සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. ජාතිය ආගම හා දේශපාලන පක්ෂ වශයෙන් එකිනෙකා වෙන්කර ගනිමින් සිටිති. කුල බෙදීම් ඇත....
Views - 1162
මානිගේ තීරුව

ආණ්ඩුව වගකීම බාරගනී

IMAGE 2019 May 17 14:10
පුවත්පත් කර්තෘ සිය ආරක්ෂක වාර්තාකරු සමග රටේ තත්ත්වය පිළිබඳ කතාබහක යෙදී සිටියේය. මේ ආණ්ඩුව අවුරුදු හතරක් තිස්සේ කරපු මඟුලක් නෑ කියපු එවුන්ගේ නම් කටවල්...
Views - 1180
විශේෂාංග

‍පොළොන්නරුවේ ඇඟලුම් සේවිකාව පුලුස්සා මරා දැමූ “ප්‍රේමය”

IMAGE 2019 May 20 15:43
අයේෂා මධුමාලී කිසිවකුටත් වරදක් නොකළ තරුණියක් බව එම කම්හ‍ලේ සේවිකාවෝ...
Views - 1764

කාදිනල්තුමා නිවූ ජාතිවාදී ගින්න යළි ඇවිළුණු හැටි

IMAGE 2019 May 20 15:24
අන්තවාදීහු ඉකුත් 21දා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළේ තවත් බෝම්බයකට...
Views - 861

ෆේස්බුක් බ්ලොක් කළාම ඔක්කොම හරිද?

IMAGE 2019 May 19 10:22
  කෙසේ හෝ කුමක් හෝ කලබලයක් වෙනවා නම් ආණ්ඩුව ඊට දෙන කෝකටත් තෛලය වී ඇත්තේ...
Views - 606

බෝම්බයෙන් නතර කෙරුණ රෝද තුනේ චාරිකාව

IMAGE 2019 May 18 11:53
  බොරැල්‍ලේ සිට ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි 'ලක්බිම' කාර්යාලයට පැමිණීමට...
Views - 1355
IMAGEක්‍රිකට්

අවිශ්කට ලෝක කුසලානයේදී ලොකු වෙනසක් කළ හැකියි - නායක දිමුත් කියයි

IMAGE 2019 May 24 11:15
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ලොකු වෙනසක් කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි....
Views - 147

ලෝක කුසලානයේදී දෝනිට වැඩි වගකීමක්

IMAGE 2019 May 24 11:04
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය පි‍ලේ වැඩිම වගකීම හිටපු නායක මහේන්ද්‍රසිං දෝනිට පැවරෙන බව ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි පවසයි.  කණ්ඩායමේ...
Views - 110
IMAGE වෙනත් කී‍්‍රඩා

පාසල් ලීග් රග්බි තරගාවලිය යළිත් දින නියමයකින් තොරව කල් යයි

IMAGE 2019 May 22 12:09
ලබන ජූනි 1 දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යළිත් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. පූර්ණ ආරක්ෂාව සහිතව සුගතදාස...
Views - 162

තායි විවෘත මලල ක්‍රීඩා උළෙ‍ලේදී දුලානි රන් පදක්කමක් දිනා ගනියි

IMAGE 2019 May 22 12:05
 තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ෂ්‍යාමා දුලානි මී.100 කඩුලු පැනීමේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය....
Views - 210

ලොව වැඩිම මිලක් නියම වූ 'ගලවා ගන්නා' සිතුවම

Thursday, 23 May 2019 IMAGE
'සැල්වේටර් මුන්ඩි' හෙවත් ගලවා ගන්නා නම් වූ මෙම සිතුවම ඇමෙරිකානු ඩොලර් 450,300,000 වූ මතෛක් ලොව ඉහළම මිලක් නියම වූ චිත්‍රයයි. මෙම සිතුවම...
Views - 300

යැක් ගවයන් 300ක් හාමතින් මිය යයි

Thursday, 23 May 2019 IMAGE
ඉන්දියාවේ චීන මායිමේ පිහිටි සීකිම් ප්‍රදේශයේ යැක් ගවයන් තුන්සීයක් පමණ දෙනා හදිසියේ මියගොස් තිබේ. ඒ පසුගියදා මාස ගණනාවක් තිස්සේ ඇද...
Views - 413

ප්ලාස්ටික් බඳුනක ජීවත් වන නයිජීරියානු යුවතිය

Thursday, 23 May 2019 IMAGE
රහ්මා හරුනා මෙලොව එළිය දකින්නේ බාහිර පෙනුමෙන් කිසිදු වෙනසක් නොමැති සාමාන්‍ය දරුවකු ලෙසිනි. නමුත් හුසෙයිනි හරුනා සහ ෆෝඩි හරුනා නම්...
Views - 366

භූතානයේ දොස්තර අගමැති

Thursday, 23 May 2019 IMAGE
මහජන ඡන්දයෙන් ජයගෙන රටේ අගමැති වුවත් කලින් කරමින් සිටි රැකියාව අත් නොහළ අපූරු මිනිසෙකු වෙත පසුගිය සතියේ ලෝකයේම ජනමාධ්‍ය ඇස යොමුව...
Views - 216

බෙල්ලේ වායු ගෙඩියක්ද?

Thursday, 23 May 2019 IMAGE
අප වායු ගෙඩියක් හඳුනා ගන්නා මූලිකම ලක්ෂණය බෙල්ල ඉදිරියට නෙරා ඒමයි. මෙලෙස බෙල්ල නෙරා එන්නේ තයිරොයිඞ් ග‍්‍රන්ථිය විශාල වීම නිසාය. තයිරොයිඞ්...
Views - 152

බිය විය යුතු හා බිය නොවිය යුතු ශාරීරික වෙනස්කම්

Thursday, 16 May 2019 IMAGE
බරපතළ රෝගයක් පිළිබඳව අනතුරු හඟවන ඉඟි කිහිපයක් පිළිබඳව පසුගිය සතියේදී අපි සාකච්ඡා කළෙමු. ඒ ආකාරයේම තවත් නොතකා හැරිය යුතු නොවන ලක්ෂණ කිහිපයක්...
Views - 772

දරුවාට මව්කිරි ලබාදීම තුළින් මවකට අත්වන වාසි රැසක්

Thursday, 23 May 2019 IMAGE
මව්කිරි දරුවාගේ පරිසමාප්ත ‍පෝෂණය බවට පත් වෙලා තිබෙන්නේ මානව පරිණාමයත් සමගයි. මෙතරම් කාලයක් තිස්සේ විශ්වාසවන්ත ලෙස ලෝකයට බිහිවූ තවත් කිසිම මානව...
Views - 130

දරුවන් අතර තිබෙන ප්‍රමුඛම සෞඛ්‍ය ගැටලුව දත් දිරා යාමයි

Thursday, 16 May 2019 IMAGE
සමහර රෝගාබාධ බලපාන්නේ සමාජයේ එක්තරා කුලකයකට අයත් වූවන්ට පමණි. උදාහරණයක් ලෙස දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, පිළිකා වැනි දේ බලපාන්නේ ඒ ඒ රෝගවලට...
Views - 296

කජු මිශ්‍ර මුරුංගා කරිය

Thursday, 23 May 2019 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය - මුරුංගා ග්‍රෑම් 500 කජු මද ග්‍රෑම් 150 රතු ලූනු ගෙඩි කීපයක් අමුමිරිස් කරපිංචා කිනිත්තක් උළුහාල් ඇට තේ හැඳි 1 අමුතුනපහ කුඩු තේ හැඳි 1 කහ...
Views - 109

පිරවූ පතෝල කරිය

Thursday, 23 May 2019 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය - පතෝල 500 අල ග්‍රෑම් 250 අමුමිරිස් කරල් 2ක් ලොකුලූනු ග්‍රෑම් 100 මිරිස් කුඩු තේ හැඳි 1 රම්පේ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් උළුහාල් ඇට තේ...
Views - 171

සුදුලූනු මිශ්‍ර කඩල කරිය

Thursday, 23 May 2019 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය - කඩල ග්‍රෑම් 250 සුදුලූනු ග්‍රෑම් 200 රතුලූනු ගෙඩි කීපයක් අමුමිරිස් කරල් 2-3 කරපිංචා කිනිත්තක් තුනපහ කුඩු මේස හැඳි 1 කහ කුඩු තේ හැඳි 1/4...
Views - 160

නිවිති බත

Thursday, 23 May 2019 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය - බාස්මතී සහල් ග්‍රෑම් 500 එළඟිතෙල් අඬු කෝප්ප 1/4 සූදුරුඇට තේ හැඳි 2 තලාගත් ඉඟුරු සුදුලූනු මේස හැඳි 2 ලපටි නිවිති කොළ ග්‍රෑම් 150 එන්සාල්...
Views - 150

මොඩර්න් කැන්ඩියන් ක්‍රමයට සැරසුණු මනාලියක්

Friday, 17 May 2019 IMAGE
මේ මනාලියගේ සාරිය ඕෆ් වයිට් පැහැයෙන් යුතුයි.  එය මොඩර්න් කැන්ඩියන් ක්‍රමයට සකස් කර තිබෙනවා. සාරිය පර්ල් සහ ස්ටෝන්වලින් වර්ක් කර නිර්මාණය කර තිබෙන...
Views - 307

චාම් සුන්දර ගවුම් විලාසිතා

Friday, 17 May 2019 IMAGE
මේ කාලයේ චාම්, සරල ගවුම් විලාසිතා බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා. මේ ගවුම් විලාසිතා සියල්ලම මෙකල ඉතා ජනප්‍රිය මෝස්තරයි. යුවතියන්ට සාමාන්‍ය ගමන්...
Views - 349

කිරි දෙන මවකට බෙඩ් ජැකට් එකක්

Friday, 17 May 2019 IMAGE
බෙඩ් ජැකට් එකක් කියන්නේ විශේෂ ඇඳුමක්. අවශ්‍ය වූ වෙලාවට කීය දීලා හරි මස්ස ගන්නවා නැත්නම් වෙළඳපළෙන් මැසූ එකක් ගන්නවා. එහෙම නේද? මේ තරම් ‍ලේසියෙන් මහ...
Views - 168

එක එක විදියට කොණ්ඩය ගොතමු

Friday, 17 May 2019 IMAGE
සාමාන්‍යයෙන් අපේ කාන්තාවන් කොණ්ඩය ගොතන්න පුරුදු වෙලා ඉන්නේ එකම ක්‍රමයකටවිතරයි. නමුත් ලෝකයේ විවිධාකාරවලින් කොණ්ඩය ගෙතිය හැකි විලාසිතා ඕනෑ තරම්...
Views - 368

වෙළෙන්දෝ අපට කතා කරලා අහනවා කවදාද ෂෝ පටන් ගන්නේ කියලා

Monday, 13 May 2019 IMAGE
ඔබ ජීවත් වෙන්නේ ගායකයකු ලෙස හම්බ කරන මුදලින්ද? ඔව්. ගායකයෙක් වෙලා ජනප්‍රියත්වයට පත් වෙද්දී මම මගේ සම්පූර්ණ කාලයම සංගීතය වෙනුවෙන්...
Views - 1006

අපරාධකරුවෙකු ලෙස සිරගත වූ ඔහු අද හොලිවුඩයේ ධනවත්ම නළුවෙක්

Monday, 13 May 2019 IMAGE
1965 අපේ‍්‍රල් 04 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර මැන්හැටන් හි විසූ පවුලක බොහොම හුරුබුහුටි පිරිමි දරුවෙක් උපත ලැබුවා....
Views - 1024

අද ලයිට් බිල ගෙවා ගන්නත් බැරි තත්ත්වයක් කලාකරුවන්ට ඇතිවෙලා

Monday, 13 May 2019 IMAGE
පසුගිය පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසු ප්‍රසංග වේදිකාව මේ වන විට නැත්තටම නැති වී තිබෙනවා. ප්‍රසංග...
Views - 1133

රසිකයෙක් විදියට ඔහු මා සොයා ආවේ භයානක සැලසුමක් දියත් කරන්න

Monday, 13 May 2019 IMAGE
මුහුණු‍පොත හින්දා සමහර වෙලාවට අපිට නොසිතූ විදියේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සමහර විට අපි කිසිසේත්ම නොදැන අපේ නම පාවිච්චි...
Views - 1015

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.